Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
What Impede Economic Revival in the North and East Province of Sri Lanka
by Muttukrishna Sarvananthan

This paper aims to identify the factors inhibiting economic revival in the North and East province after the ceasefire agreement between the Government of Sri Lanka (GoSL) and the Liberation Tigers of Tamil Eelam (LTTE). The demarcation of high security zones, arbitrary cum illegitimate taxation by the LTTE and the general economic and political uncertainty are

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ආර්ථීක පුනරුත්ථාපනය වලක්වන්නේ මොනවාද?

 

මුත්තුක්‍රිෂ්නා සර්වනානධන් විසින්

 

ශ්‍රී ලංකා රජය හා දෙමළ විමුක්ති ඊලාම් කොටි අතර සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථීක පුනරුත්ථාපනය නිෂේධනය කළ සාධක හඳුනා ගැනීමට මෙම ලිපිය අපේක්ෂා කරයි. අධි ආරක්ෂිත කාලාපයන්ගෙන් සීමාවීම, එල්.ටී.ටී.ඊ. විසින් අයකරන නිත්‍යානුකූල නොවු සහ අසාධාරණ බදු හා පොදු වශයෙන් පවතින ආර්ථීක හා දේශපාලනික අවිනිශ්චිතතාවය, උතුරු හා නැගෙනහිර ආර්ථීක පුනරුත්ථාපනයට ප්‍රධාන වෙළෙඳපොල නොවන ආයතනික බාධාවන් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකා රජයේ අංශයෙන් හා එල්.ටී.ටී.ඊ. අංශයෙන් යන දෙයාන්ශයෙන් ම ඇති කළ බාධාවන් මෙම ලිපිය පැහැදිලි කරයි. හඳුනාගැනීම් පදනම්ව, මෙම ප්‍රදේශවල කලාපීය ආර්ථීකය පුනරුත්ථාපනය කිරීම පිණිස එල්.ටී.ටී.ඊ.ය සඳහා හා ශ්‍රී ලංකා රජය සඳහා යෝජනා මාලාවක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරයි.

,yq;ifapd; tlf;F kw;Wk; fpof;F khfhzj;jpy; nghUshjhuj;jpw;Fg; Gj;JapH 

mspg;gjpy; cs;s Kl;Lf;fl;ilfs; vit?

  

Mf;fk;: Kj;Jf;fpU\;zh rHthde;jd;

 

,f;fl;Liu> ,yq;if murhq;fj;jpw;Fk;> jkpoPo tpLjiyg; GypfSf;Fk; ,ilNaahd Aj;j epWj;j xg;ge;jj;jpd; gpd;dH tlf;F kw;Wk; fpof;F khfhzq;fspy; nghUshjhuj;jpw;Fg; Gj;JapH mspg;gjpy; jilahf ,Uf;Fk; fhuzpfis ,dk; fhz;gij Nehf;fhff; nfhz;Ls;sJ. caH ghJfhg;G tyaq;fshf vy;iyfs; tFf;fg;gl;lik> jkpoPo tpLjiyg; Gypfspd; vNjr;rhjpfhu khdJk;> rl;lG+Htkw;wJkhd thptpjpg;G kw;Wk; nghJthd nghUshjhu kw;Wk; murpay; ];jpukpd;ik vd;gd tlf;F kw;Wk; fpof;fpd; nghUshjhu Gj;JapH mspg;gjpYs;s gpujhd re;ijf; fhuzpfsy;yhj epWtd hPjpay;yhj ,ilA+whf ,dq; fhzg;gl;lJ. ,f;fl;Liu> ,yq;if murhq;fk; kw;Wk; jkpoPo tpLjiyg; Gypfs; Mfpa ,U jug;gpdHfspdhYkhd ,ilA+Wfis tpsf;FfpwJ. ,dk; fhzg;gl;ltw;wpd; mbg;gilapy; ,f;fl;Liu ,g;gpuNjrj;jpd; nghUshjhuj;jpw;Fg; Gj;JapH mspg;gjw;fhd xU njhFjp Nahridfis ,yq;if murhq;fk; kw;Wk; jkpoPo tpLjiyg; Gypfspw;F toq;FfpwJ.



Year: 2003
Author: Muttukrishna Sarvananthan
Publisher: International Centre for Ethnic Studies (ICES)
Uploaded by:Admin
Language: English,
Available at :International Centre for Ethnic Studies (ICES),
No 2, Keynsey Terrace, Colombo 8,
2688929,2469709, 2679745 ,

Number of pages: 23



Please login to Download
 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account